සුවද කැකුළු

Thursday, May 31, 2012



වටින් පිටින්
එළි වෙන කොට
“කාක්! කාක්!!
කපුටො හඩත්

දුර        අහසේ
කොඩියක් සේ
අරුණු    රැසේ
රැස්     ගැවසේ


සිහිල්    සුළග
එයි දස    දිග
මොළය සමග
පිණවයි ඇග

මල්    පදුරු
වල සොදුරු
පැණි මියුරු
බොති බඹරු

(ටිබෙට් ජාතික එස් මහින්ද හිමි)