සුවද කැකුළු

Thursday, August 25, 2011

අකුරු මැකී නෑ


අකුරු මැකී නෑ
කොළ ගැලවී නෑ
බොද වී නෑ සිතුවම්
ඉස්සර වාගේ තාමත් මතකයි
හෝඩි පොතේ පාඩම්.....//

මේ ඊරි බිම සීරී
කුණ්ඩුමනී හිස පීරී
දීසිය පුරවා දෝසි දමා
කුමුදුමනී හිනැහේවී

අකුරු මැකී නෑ ........
අපි දුවමූ - අපි පනිමු
ගී කියමු - අපි නටමූ
ඇත් පොරයට අපි ඇහැ යවමූ
බාල වියට පා තබමූ
අකුරු මැකී නෑ........



ගායනය : එඩ්වඩ් ජයකොඩි

1 comment:

  1. http://youtu.be/Vmfq9BCmt6g

    මට තාත්ත කියල දුන්න මුල්ම සින්දුවලින් 1ක්.මමත් මගේ පැට්ට ට කියල දුන්න.

    ReplyDelete