සුවද කැකුළු

Saturday, October 19, 2013


මල් වරුණ

ගස වතු             සුදු
වී පිරි                 සිදු
පොහොය නැති    දු
සිල් ගත්                        බදු


මහ පුදු              මෙකි
මලක              මලෙකි
නැහැ ඒ                           සකි
සමනළ             යෙකි


(කුමාරතුංග මුනිදාස)