ඔන්න දුවේ පුතේ, ඉස්සර කාලේ අබරා කියලා
මිනිසෙක් හිටියා.මේ අබරාගේ හාමිනේ පෝය
දවස්වලට අටසිල් සමාදන් වෙන්න පුරුදු වෙලා හිටියා.
ඉතිං එක දවසක් මේ අබරාටත් සිල්ගන්න උවමනා වුනා.
මිනිසෙක් හිටියා.මේ අබරාගේ හාමිනේ පෝය
දවස්වලට අටසිල් සමාදන් වෙන්න පුරුදු වෙලා හිටියා.
ඉතිං එක දවසක් මේ අබරාටත් සිල්ගන්න උවමනා වුනා.
ඒත් එයා කලින් සිල් අරන් නොතිබුන නිසා ඒ ගැන මොනවත්
දැනගෙන හිටියේ නැහැ. ඉතිං එයාට ඕන උනා සිල්ගන්න විදිය
දැනගන්න.එයා ඒ ගැන එයාගේ හාමිනේගෙන් ඇහුවා.
“ආ....හාමුදුරුවෝ කියන කියන වචනේ
දැනගෙන හිටියේ නැහැ. ඉතිං එයාට ඕන උනා සිල්ගන්න විදිය
දැනගන්න.එයා ඒ ගැන එයාගේ හාමිනේගෙන් ඇහුවා.
“ආ....හාමුදුරුවෝ කියන කියන වචනේ
තමනුත් කියන්න ඕනෙ...අබරාගේ
හාමිනේ කිවුවා.
හාමිනේ කිවුවා.
ඉතිං ඔන්න දවස් ගත වෙලා ගිහින් පෝය දිනයත් ආවා. අබරා සුදු රෙද්දක් හැදගෙන සුදු
සළුවක් පොරවගෙන පන්සලට ගියා. ගිහින් හාමුදුරුවෝ ඉස්සරහා හිටගත්තා. හැබැයි හාමුදුරුවන්ට
වැන්දේ නැහැ. ඉතිං අබරා දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය හාමුදුරුවෝ “ආවේ මොකටදැයි..
අබරාගෙන් ඇහුවා. එතකොටම අබරාගේ කටිනුත් පිටවුනේ මොනවද දන්නවද?
“ආවේ මොකටද? කියලා. ඔන්න ආයෙත් සැරයක් හාමුදුරුවෝ ඇහුවා
“මොකද? උඹට පිස්සුද? එතකොට අබරා කියනවා “මොකද? උඹට පිස්සුද? කියලා.
“ගනු කඹයක් මූ බැදලා දාන්න.... කියලා හාමුදුරුවෝ තරහෙන් කිවුවා. ඉන්පස්සේ අබරාත්
කෝපයෙන් වගේ අර හාමුදුරුවන් කියපු වචන ටිකම කිවුවා. ඒත් ඒ වෙලාවෙම හාමුදුරුවන්ගේ අණ
පරිදි ඇබිත්තයා ඇවිල්ලා අබරාට ගුටි බැට දීලා එලවා දැම්මා. වරක් හිස අත ගාමිනුත්, තවත් වරක්
පිට අත ගාමිනුත්, තවත් විටෙක පපුව අත ගාමිනුත් ගාටමින් නිවස දෙසට එන තම ස්වාමියා
දැකපු අබරාගේ හාමිනේ පුදුමයට පත්වුනා. “ඇයි බාන් බොලා හැමදාම කොහොම
සිල් ගන්නවාද? අද එක දවසේ සිල් ගන්ට ගිහින් මගේ ඇට ඔක්කොම පොඩි වුනා
සිල් ගැනිල්ලත් මහාම මහා බයානක වැඩක් නොවැ බැලින්නම්. .. අබරා
කිවුවා. ඉන්පස්සේ තමන්ට වෙච්ච ඇබැද්දිය හාමිනේ එක්ක
මුල ඉදන් අගටම කිවුවා. තම ස්වාමියාගේ අනුවන කම
ගැන කවදත් දැනගෙන හිටි අබරාගේ හාමිනේ
තෙල් බෙහෙත් ගල්වා ඔහුට සාත්තු කලා.
ටිකක් දවස් යනකොට මේ කතාව ගම
පුරාම පැතිරිලා ගියා. අබරාගේ හාමිනේගේ
යෙහෙලියන්ගේ සරදම් වචන කොතෙකුත් ඉවසා
ඉන්ට බැරි වුනත් තම සැමියාගේ අනුවණ කම ගැන සිතා
ඔහුට අනුකම්පා කලා.ඒ විතරක් නෙමෙයි හාමුදුරුවන්
ගැන ඇය බොහෝම කල කිරුනා. එතැන් පටන්
ඇය සිල්සමාදන්වීමට යන ගමනත් නතර
කලා.තමන්ට
නුහුරු නුපුරුදු දෙයක්
කරන්න ගිහින් අමාරුවේ
වැටෙන අය දැක්කම මේ පිරුළ
අපේ මතකයට එන්නේ නිරායාසයෙන්මයි.

මහතානනී; අබරා සිල් ගත්තා වෙගයී' කෘතිය ලියු j b දිසානායක මහතාෙග් කෘතිෙය් ෙපාෙත් පිටු කීයද?
ReplyDeleteමහතානනී; අබරා සිල් ගත්තා වෙගයී' කෘතිය ලියු j b දිසානායක මහතාෙග් කෘතිෙය් ෙපාෙත් පිටු කීයද?
ReplyDeletejanaka
ReplyDeleteඔයා අහන දේ මට පැහැදිලි නැහැ. ඒත් මේක මහාචාර්ය තුමාගේ පොතෙන් උපුටා ගත්ත දෙයක් නම් නෙමෙයි. ප්‍රස්ථා පිරුලක් ඇසුරෙන් අපි කුඩා කාලයේ අහලා තියෙන කතාවක් ලියුවේ.
කලුවා මාරපන් ගියා වගෙයි කතාව මට ඔනෙ
ReplyDeleteකලුවා මාරපන් ගියා වගෙයි කතාව මට ඔනෙ
ReplyDeleteThanks hodavadak
ReplyDelete🙄🙄🙄🙄🙄🙄
ReplyDeleteවැඩක් නැ
ReplyDeleteGodak sthuthi.godack hotha ha lassan vadack
ReplyDeletevery nicee
ReplyDelete