අනේ ඉතින් අපිට කොයිදඅවුරුද්දක සිරි බලන්නරටෙන් ඇත ඉන්න නිසාකවි බලලා සතුටු වෙන්නේ
ලස්සනයි නංගියා... මේක ඔයා නේද ලිවුවේ? ගොඩක් ලස්සනයි හොඳේ.... :)
රුකා...කොහේ හිටියත් අපි සිංහලනේ. ඒ බව අමතක නොකරන එකම ලොකු දෙයක් නෙවෙයිද? ඔයාටත් එක්ක මම අවුරුදු සමරන්නම්කෝ හොදේ...ස්තුතියි මේ පැත්තේ ආවාට.
සොදුරු සිතැති මිනිසාමම අක්කෙක් වෙන්නත් පුළුවන්. මේ බ්ලොග් එක පටන්ගත්තේ පුංචි උන්ට. ඒත් එන්නේ වැඩිහිටියෝ. ඒකත් නරකම නැහැ බලාගෙන ගියාම. පුළුවන් වෙලාවට ඇවිත් යන්න හොදේ. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!! (ඔයාටත් රුකාටත් දෙන්නාටම)
Lassana blog ekak.. meka apahu patan ganna. api link ekak daanam.ape blog ekata api meken godak dewal gaththa. original link ekath demma.me blog eke apahu patan ganna honde.....
විදුල ළමා ගුවන්විදුලියස්තුතියි දිරිමත් කලාට. ටිකක් වැඩ අධික වුන නිසා තමයි ලියන්න බැරි වුනේ. බ්ලොග් එක අත්හරින්නේ නැහැ. දිගටම ලියනවා. ඔයාලත් එන්න කියවන්න.
අනේ ඉතින් අපිට කොයිද
ReplyDeleteඅවුරුද්දක සිරි බලන්න
රටෙන් ඇත ඉන්න නිසා
කවි බලලා සතුටු වෙන්නේ
ලස්සනයි නංගියා... මේක ඔයා නේද ලිවුවේ? ගොඩක් ලස්සනයි හොඳේ.... :)
ReplyDeleteරුකා...
ReplyDeleteකොහේ හිටියත් අපි සිංහලනේ. ඒ බව අමතක නොකරන එකම ලොකු දෙයක් නෙවෙයිද? ඔයාටත් එක්ක මම අවුරුදු සමරන්නම්කෝ හොදේ...ස්තුතියි මේ පැත්තේ ආවාට.
සොදුරු සිතැති මිනිසා
ReplyDeleteමම අක්කෙක් වෙන්නත් පුළුවන්. මේ බ්ලොග් එක පටන්ගත්තේ පුංචි උන්ට. ඒත් එන්නේ වැඩිහිටියෝ. ඒකත් නරකම නැහැ බලාගෙන ගියාම. පුළුවන් වෙලාවට ඇවිත් යන්න හොදේ. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!! (ඔයාටත් රුකාටත් දෙන්නාටම)
Lassana blog ekak.. meka apahu patan ganna. api link ekak daanam.
ReplyDeleteape blog ekata api meken godak dewal gaththa. original link ekath demma.
me blog eke apahu patan ganna honde.....
විදුල ළමා ගුවන්විදුලිය
ReplyDeleteස්තුතියි දිරිමත් කලාට. ටිකක් වැඩ අධික වුන නිසා තමයි ලියන්න බැරි වුනේ. බ්ලොග් එක අත්හරින්නේ නැහැ. දිගටම ලියනවා. ඔයාලත් එන්න කියවන්න.