සුවද කැකුළු

Sunday, March 25, 2012

හාවා

 
දවල් තිස්සේ
පදුරු අස්සේ
හැංගෙන පොඩි හාවා
පාට දුඹුරු - ඇස් වටකුරු
ලෝම තියෙන හාවා

කට දෙපැත්තෙ
කෙදි බුරුත්ත
දිගට ඇදුණු හාවා
අතන අන්න
බතල කන්න
ඊයේ රෑ ආවා


(ඇස් මහින්ද හිමි) 

6 comments:

  1. ඇත්තටම ඇස් මහින්ද හිමිද මේක ලිව්වේ...

    ReplyDelete
  2. පොත පතේ සදහන් වෙන්නේ එහෙම තමයි.....

    ReplyDelete
  3. අනේ ඔයත් එකක් ලියන්නකෝ සුදු නංගෝ.. :)

    ReplyDelete
  4. සොදුරු සිතැති මිනිසා

    ඔයා කියවන්න එනවා නම් මම ලියන්නම් අයියන්ඩි

    ReplyDelete
    Replies
    1. මම එනවා මගේ සත්තලනේ,ඔයා ලියන්නකෝ .. මම එනවාමයි !!

      Delete
  5. තැන්කූ වේවා!!!!

    ReplyDelete