මල් වරුණ
ගස වතු සුදු
වී පිරි සිදු
පොහොය නැති දු
සිල් ගත් බදු
මහ පුදු මෙකි
මලක මලෙකි
නැහැ ඒ සකි
සමනළ යෙකි
(කුමාරතුංග
මුනිදාස)